• No products in the cart.

සංයුක්ත ගණිත ඔන්ලයින් අවකාශය

සංයුක්ත ගණිතය හදාරන දැයේ දූ දරුවන්ගේ online අධ්‍යාපන අවකාශය.

ගිණුමක් සාදාගැනීමට අපහසුද?

ඔබට අපගේ වෙබ් පිටුවේ ගිණුමක් සාදාගැනීමට අපහසුතාවයක් ඇත්නම් පහත තොරතුරු අප වෙත එවන්න. අප ඔබට ගිණුමක් නිර්මාණය කර දීමට සූදානම්. පහත තොරතුරු මෙම අංකයට මැසේජ් කරන්න 077 829 5218
ඔබගේ සම්පූර්ණ නම
දුරකථන අංකය
ඔබගේ පන්තිය (2021 Theory/2021 revision/2022 theory)
ඔබගේ ලිපිනය

Math World වෙබ් අඩවිය භාවිතා කරන්නේ කෙසේද?

අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම ඉතාමත් පහසුයි.
අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම දරුවෙකුට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකිවන පරිදි අලුත්ම තාක්ෂණය භාවිතා කරමින්,
ඉතාමත් ඉක්මනින්ම සහ පහසුවෙන් ඉගෙන ගැනීමට අවකාශය සලසා දෙන්නෙමු.
© Math World | Digital Partner AgE

Setup Menus in Admin Panel